2013-07-02

2012 වසරේ උසස් පෙළ සමතුන් ඔක්තෝබරයේදී සරසවියට

පසුගිය වසේදී අධ්‍යයන ොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලබන ඔක්ෝබර් මාසේදී විශ්වවිද්‍යාලවලට ඇතුළු කර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ොමිසන් සභාේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුේගම මහත්මිය පවසනවා. 
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රඇති වූ ගැටලුකාරී තත්ත්වය නිසා පසුගිය වසේදී වැඩි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලවලට බඳවාගත් නමුත් මෙවර එතරම් සිසුන් පිරිසක් බඳවා ොගන්නා බවද ඇය පවසනවා. එහෙත් බඳවාගන්නා සිසුන්ේ සංඛ්‍යාව මෙතෙක් තීරණය කර ොමැති බවද මහාචාර්යවරිය සඳහන් කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.