සිය කාර්යාල තුළ කිසිදු සේවකයකුට කාර්යාල වේලාව තුළ පුවත් වෙබ් අඩවි නැරඹීම තහනම් කරන නියෝගයක් ටෙලිකොම් ආයතනය විසින් නිකුත් කර තිබේ. දිවයිනේ සියලූම ටෙලිකොම් සේවකයින්ට අදාළව වළංගු වන මෙම තහනම ජුනි 20වැනිදා සිට පනවා තිබේ. මෙම නියෝගය දිවයිනේ සියලූම ටෙලිකොම් කාර්යාලවලට ටෙලිකොම් ප‍්‍රධාන නිලධාරියා විසින් ලිපියක් මගින් දැනුම් දී තිබේ. ටෙලිකොම් සේවකයින්ට තොරතුරු ලබා ගැනීම සඳහා පුවත්පත් පමණක් භාවිත කරන අතර පුවත් වෙබ් අඩවිවලට පිවිසීම වළකින්නැයි ආයතනයේ බලධාරීන් කළ නියෝගය සේවකයින්ගේ බරපතළ විවේචනයට බඳුන් වී තිබේ.
2013-07-01
ටෙලිකොම් සේවකයන්ට අන්තර්ජාලය තහනම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.