පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු ඇගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක් ගැනීමෙන් අනතුරුව පුතාගෙන් රුපියල් 35000ක් ගැනීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පෙම්වතා මොරටුව කටුබැද්දේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. රාජගිරියේ පදිංචි සැකකරු ඇය විවාහ කර ගන්නා බව පොරොන්දු වී ඇති බවද පොලීසිය අනාවරණ කරනවා. එහෙත් 53 හැවිරිදි පෙම්වතාද විවාහකයෙක් බවද පොලීසිය පවසනවා.
2013-07-04
77 හැවිරිදි පෙම්වතීගේ ලක්ෂ හතර හමාරක 53 හැවිරිදි පෙම්වතා විදී
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.