උහන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට අම්පාර ගල්මඩුව ප්‍රදේශයේදී පහරදී ඇති බව වාර්තා වනවා. ඔහු ගමන් කළ ත්‍රීරෝද රථයේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අදාළ පිරිස පහරදී ඇති බවයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. මොවුන්ට පහර දුන් පිරිස පැමිණ ඇත්තේද තවත් ත්‍රීරෝද රථයකිනි.
2013-07-04
උහන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ට සහ රියැදුරු මැර ප්‍රහාරයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.