2013-07-01

කොටන බස් අල්ලන්න බස්නාහිරින් මෙහෙයුමක්.....

මෙරට මඟී ප‍්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ අදාල නැවතුම්පොළ හා වෙනත් ස්ථානවල නතර කර කල් මැරීම රියදුරු කොන්දොස්තර හා වේලා සටහන්කරුවන් එක්ව සිදුකරන කුමන්ත‍්‍රණයක් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා පවසයි.

ඒ ආකාරයට නිකරුණේ තැන් තැන් වල නවතාගෙන සිටින බස් රථ සම්බන්ධයෙන් තොරතුරු උපායදුතයන් ලවා ලබාගෙන එවැනි බස් රථ වලට එරෙහිව කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් අරඹා  ඇති අතර මහජනතාවට එසේ නිකරුණේ නවතා තිබෙන බස් රථ ගැන බස්නාහිර පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියට දුරකතන අංක 0112871353 ඔස්සේ දැනුම් දිය හැකි බවද හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.