2013-07-04

ආපදා තත්ත්ව වාර්තාව ජනපති වෙත භාර දෙයි


පසුගිය මස 08වන දින දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වයෙන් ඇති වූ ජීවිත හා දේපළ හානි ආපදා තත්ත්වය පිළිබඳ පරීක්ෂා කොට වාර්තා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අද (ජුලි 04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා.
කමිටුවේ සභාපති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඩබ්. මොහොට්ටාල, කමිටු සාමාජික හිටපු මහාධිකරණ විනිසුරු සී. රාජපක්ෂ සහ ඒ. දිසානායක මහත්වරුන් විසින් මෙම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබුවා
-->

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.