සෞඛ්‍ය අංශය වෙත අලූතින් 10,000ක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම පිරිසට හෙද හෙදියන් 6500ක් ද ඇතුළත් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද පැවැසී ය. ලබන දෙසැම්බර් මස 17 වැනි දා සිට ඔවුන් බඳවා ගැනීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.