2014-05-04

රිතික්ගේ දරුවන් සුසෑන්ට - දික්කසාදය දෙදෙනාගේම යහපතටලු

දික්කසාද වීමට  යන බොලිවුඩ් නළු රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන්ගේ දරුවන් සුසෑන් වෙත භාර කිරීමට අධිකරණය තීන්දු කර ති බෙනවා. 

සිය වසර 13ක විවාහ දිවියට තිත තබමින් රිතික් සහ සුසෑන් පසුගියදා වෙන්වීමට තීරණය කළා..දෙනොගේම යහපත සදහා  වෙන්වීමට තීරණය කළ බව මෙම තීරණය පිළිබද අදහස් දැක්වු සුසෑන් පවසා තිබෙනවා.

දරුවන් සුසෑන් වෙත භාර දීම සම්බන්ධයෙන් රිතික් රෝෂන් කිසිදු විරෝධයක් නොදැක්වු බව ද වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.