සිය පවුලේ මුදල් අගහිග කම් නිසා 16 හැවරිදි පාසැල් සිසුවෙකු පන්ති ගාස්තු ගෙවීම තුන් මසකින් මග හැරී ඇත. එම හේතුවෙන් ගුරුවරියගෙන් බැණුම් අසනවා වෙනුවට ගුරුවරිය විසින් අපූරු යොජනාවක් කර ඇත.
එනම් මාස 3ක පන්ති ගාස්තු ගෙවීමට නොහැකි නම් රෑට අපේ ගෙදරට ඇවිත් මගෙත් එක්ක නිදාගනින්. මෙම අපූරු යෝජනාව ගැන විෂ්මයට පත් සිසුවා කිසිවත් කියා ගත නොහැකිව එක පාරටම ගොළු වූ බව එම සිසුවා පවසයි.
මේ අපුරු යෝජනාව පිළිබද සිය දෙමව්පියන්ට කීමෙන් පසු සිසුවාගේ පියා විසින් මහරගම පොලීසියට පැමිණිලි කොට ඇත. ඉන් අනතුරුව අදාල ගුරුවරිය අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ පිළිබද කරුණු විමසීමේදී ඇය කියා සිටියේ මගේ මහත්තය රට, මම තනියෙන් ගෙදර ඉන්නේ, මට තනියෙන් ඉන්න බැරි නිසා තමයි මෙම යෝජනාව කළේ යනුවෙන් අදාල ගුරුවරිය පවසා ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.