රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදී කතකට පහර දුන්නැයි කියන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවන්නැයි රත්නපුර දිස්ත‍්‍රික් ත‍්‍රිරෝද සංගමයේ ලේකම් ප‍්‍රියන්ත ජයබන්ධු මහතා පොලීසියෙන් ඉල්ලයි.
වීදී කතකට පොලිස් සැරයන් පහර දුන් බව දැක්වෙන වීඩියෝ පටය එම සිද්ධියේ එක් පැත්තක් බවත් ඇතැම් වීදී කතුන් තම සිරුර විකුණන්ට ගොස් මිනිසුන්ගේ සල්ලි කොල්ල කන බවත් එම කතාව වීඩියෝවෙන් පෙන්වා නැති බවත් ඔහු පවසයි.
එක් පැත්තක් පමණක් බලා දඩුවම් කිරීම වැරදි බව කියන ත‍්‍රිරෝද සංගමය බස් නැවතුමේ ඇතැම් අබිසරු ලියන් කප්පම් කන බව ද තවත් බොහෝ දුෂ්චරිතයනට හේතුව බව ද කියයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.