2014-12-27

සහන කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන්න- ජනපති

මැතිවරණ කටයුතු පසෙකලා සහන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස විපතට පත් දිස්ත්‍රික්කයන්හි දේශපාලඥයින්ගෙන් ජනපතිවරයා ඉල්ලිමක් කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව අති අතර ඔවුන් සඳහා කඩිනමින් සහන සලසන ලෙස ජනපතිවරයා සියලු දේශපාලඥයින්ට දැන්වූ බව ජනපතිගේ ට්විටර් ගිණුම සඳහන් කරයි.

එසේම සහන කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.