2014-12-27

මධ්‍යම පළාත් විපක්ෂ මන්ත්‍රී සන්ධානයට

මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි චිත්‍රා ශ්‍රීමති මන්තිලක මහත්මිය ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

නුවර ජනපති මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව ඇය සන්ධානයට එක්වූවාය.

චිත්‍රා මන්තිලක හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයෙක්ද වෙයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.