බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන බව පැවසුවාය.
විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇය මේ බව සඳහන් කළාය. මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියද, රෝසි සේනානායක සහ චන්ද්‍රdණි බණ්‌ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝද සහභාගි වූහ.
විනීතවත්, ඉතා හොඳ පුද්ගලයකු වන මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයකු විපක්‍ෂය නියෝජනය කරමින් පෙරට පැමිණ තිබෙන බැවින් එම පොදු කටයුත්ත වෙනුවෙන් තමා ද පූර්ණ සහයෝගය ලබා දෙන බව ඇය මෙහිදී කීවාය.
තම පියාගේ ඝාතනයට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නිසිලෙස නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් රට තුළ වර්තමානයේ සිදුවන බොහෝ කරුණු ගැන කිසිදු පැහැදීමක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් කීවාය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.