මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන පිළිබඳ දැනුම්දීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි අංශය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් අමතන ලෙස සේවකයන්ට දැනුම් දෙයි.
නිවාඩු අවශ්‍ය සියලු සේවකයන් ලිඛිතව තම හාම්පුතාගෙන් නිවාඩු ඉල්ලා සිටිය යුතු අතර ඒ සඳහා ඔහු අකමැත්ත පල කළහොත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිවේ. ඒ අනුව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි අංශයේ දුරකතන අංක වන 0112877636, 0112877643 අමතන ලෙස ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් තම හාම්පුතුන් ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු අනුමත නොකරන හාම්පුතුන් සම්බන්ධව තම මධ්‍යස්ථානයේ දුරකතන අංකවන 0113357643 ෆැක්ස් අංක 0112671419 භාවිතා කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම පැෆරල් සංවිධානය පෞද්ගලික අං ශයේ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑම සඳහා නිවාඩු නොදෙන ආයතන ගැන දැනුම් දීමට 0112514441,0112514442 හා ෆැක්ස් අංකය වන 0112515015 භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි. ඡන්දය භාවිතා කිරීමට නිවාඩු නොදීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ මහා ලේකම් කාර්යාලය හා නීරික්ෂණ කණ්ඩායම් පෙන්වා දෙති .

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.