2012-02-15

මට ආදරය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා - පියුමි



මං ආසයි පියාඹන්න, උත්පලා ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවට එන පියුමි පුරසිංහ ළඟදීම විවාහ ගිවිස ගැනීමට සූදානම් වනවා. අපි  පියුමිව කලක පසුව මුණ ගැසුනේ පෙම්වතුන්ගේ දිනය ගැන ඇය මොනවාද කියන්නේ වගේම ඇගේ ඉදිරි කලා කටයුතු මොනවද කියා දැන ගැනීමටයි.
මේ පසුගිය ඉරිදා දිවයින පුවත් පත සමග පිරිනැමෙන මීවිත අතිරේකයේ පළ වූ ලිපියකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.