අමෙරිකානු ජාතික හොලිවුඞ් නිලි ගිලියන් ඇන්ඩර්සන්ට අයත් මෙරට පිහිටි දේපළ අයථා අන්දමින් භාවිත කළ පුද්ගලයකු අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එම දේපළවල වටිනාකම රුපියල් මිලියන 17.8 කට ආසන්නයි. කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ සැකකරු ලබන 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. බි‍්‍රතාන්‍ය ජාතිකයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. ගිලියන් ඇන්ඩර්සන් ලෝක ප‍්‍රකට එක්ස් ෆයිල්ස් කථා මාලාවේ ප‍්‍රධාන නිලිය ලෙස රගපෑමෙන් එක්වනවා.2011-12-28
හොලිවුඞ් නිලියගේ දේපළ පරිහරණය කළ අයෙකු රක්ෂිත බන්ධනාගාරයට
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.