2011-12-30

නිදහස් අධ්‍යාපනයක් නොමැති බවට ඇමැති බන්දුලගෙන් ප‍්‍රකාශයක්

නිදහස් අධ්‍යාපනයක්  රට තුළ ක‍්‍රියාත්මක නොවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දිවයින පුරා සිටින සෑම සිසුවෙකුම සිය අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කරන බවයි.
මහින්ද චින්තනය තුළින් යළිත් දිවයින පුරා නිදහස් අධ්‍යාපනයක් ඇති කිරීමට කටයුතු කරන බවයි  කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.