මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදු නොවූ බවට වන වාර්තාව යුනෙස්කෝ සංවිධානයට භාරදුන් බව රජය පවසනවා.
පරිසර අමාත්‍යංශය සඳහන් කළේ යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා මාර්ගයෙක් එම වාර්තාව භාරදුන් බවයි. සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට අනාවරණ වීමෙන් පසු පරිසර අමාත්‍යංශය මෙම වාර්තාව සකස් කළා. එහිදී හෙළි වුණේ මාර්ගය ඉදිකිරීමෙන් වනාන්තරයට හානියක් සිදු නොවන බවයි. කෙසේ වෙතත් මේ වන විට මාර්ගයේ ඉදිකිරීම අත්හිටුවා තිබෙනවා.2011-12-27
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.