පිලිකා රෝගය ඉහළ යාම සඳහා ජංගම දුරකථන ප‍්‍රධාන හේතුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අසීමාන්තික ලෙස ජංගම දුරකථන භාවිත කිරීම සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බවයි. පොලොන්නරුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.2011-12-28
පිලිකා රෝගයට ජංගම දුරකථනයත් රෝගයක්
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.