පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල ඡුන්ද විමසීම ලබන වසරේ මාර්තු මස 10 වැනිදා දක්වා කල් දමා තිබෙනවා. මීට පෙර නියම කර තිබුණේ එම ඡන්ද විමසීම ලබන 31 වැනිදාට පෙර සිදු කිරීමටයි.
එහෙත් බිම් බෝම්බ ඉවත් නොකිරීම සහ නැවත පදිංචි කිරීම් අවසන් කර නොතිබීම යන කාරණා සැලකිල්ලට ගෙන එය යළි කල් දැමු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා.2011-12-28
පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය යළි කල් යයි
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.