ගාල්ල දිස්ති‍්‍රක් නාගරික සංවර්ධන අධිකාරියට විරෝධය පා බෝපේ-පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් තිදෙනෙක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරියේ තාප්පය මත නැගී මොවුන් විරෝධතාවයේ නිරත වූ බවයි. ඉඩම් ලබාදීමේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතාවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා. මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ බෝපේ - පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරු දෙදෙනක් සහ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙක්.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.