ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ සියලූ පීඨ ශිෂ්‍ය සංගම් ඊයේ පස්වරුවේ සිට තාවකාලිකව තහනම් කෙරුණා.
බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසුවේ විරෝධතා අත්හිටවූ පරිසරයක් තුළ සරසවි අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ යෝජනා ගෙන එම රජයේ අපේක්ෂාව බවයි. ඒ හේතුවෙන් මෙම තහනම් කි‍්‍රයාත්මක කළද ඊට එරෙහි නීති ප්‍රතිකර්ම සොයා යන බව සංජීව බණ්ඩාර අවධාරණය කළා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.