2011-12-27

ලිංගික අවයව කපා දැමූ ඉංගිරියේ තරුණයා මරුට

ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ලිංගය සහ වෘෂණ කෝෂ කිසියම් පිරිසක් කපා දැමීම නිසා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
ඉංගිරිය පොලීසිය ප‍්‍රකාශ කළේ පසුගිය 16 වැනිදා නිවසේ තනිව රැඳී සිටින අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ලිංගාශි‍්‍රත කොටස් කිසියම් පිරිසක් තියුණු ආයුධයකින් කපා දමා ඇති බවයි. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මෙම සිද්ධියට බලපෑ හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය ප‍්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.