ආරම්භය කොහෙන් ගන්නවාද කියලා හිතා ගන්න බැහැ. ඒත් කොහෙන් හරි ආරම්භයක් තිබිය යුතුයි...... ඒ 2012 ජනවාරි 25 වන දින නෙත් එෆ්.එම්. රේඩියෝවේ ප්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහනට එම කණ්ඩායම ලබාගත් ආරම්භයයි. එහි තවත් අදියරක් ලෙස දක්වමින් අද දිනයේදී ද (2012 ජනවාරි 30)නෙත් එෆ්.එම්. රේඩියෝව වැඩසටහනක් ප්‍රචාරය කළා.
මේ එම වැඩසටහනයි.
මේ එම වැඩසටහනයි.
මීට පෙර වැඩසටහන සවන් දීමට