අපි වෙන්වන තරමට ගීතය ගායනා කරමින් ගායන කරලියට ආපු චාමික මේ දවස්වල වෙන් වී දැන් යන්න ඉතිං කියලා අලුත් ගීතයක් නිර්මාණය කරලා. මේ ගීතය එෆ්.එම්. නාලිකාවල නිතරම වගේ විකාශනය වෙනවා. මේ ගීතයට චාමික මියුසික් වීඩියොවකුත් නිර්මාණය කරලයි තියෙන්නේ.
ඒ අතරේ චාමිකට ප්රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවලු. වෙන් වී දැන් යන්න ඉතිං ගීතයේ පද රචනය ඩිලාන් ගමගේ, සංගීතය රධීෂ් වැන්දබෝනාගෙලු. මේ ගීතයයේ මියුසික් වීඩියෝවත් දැන් නිතරම පාහේ රූපවාහිනි නාලිකාවලින් විකාශනය වෙනවා.
Pissu Hadei
ReplyDelete