2012-02-23

ඉතුරු රුපියල වෙනුවට ටොෆියක්


මාර්ග අංක 103 පිටකොටුව - බොරැල්ල බස් රථයක සහයකයෙකු විසින් මගියෙකු වෙත ඉතිරි මුදල් වෙනුවට ටොෆි ලබා දීමේ සිද්ධියක් වාර්තා වනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගම‍යේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙය නීති විරෝධි මෙන්ම විනය විරෝධි ක්‍රියාවක් ද වන බවයි.
සභාපතිවරයා පවසන්නේ අදාළ බස් රථ සහයකයාට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි
ඒ අතර ලබන මාසයේ සිට පෙරගෙවුම් කාඩ් පත් උපයෝගී කර ගන්නා විද්‍යුත් ප්‍රවේශ පත් යන්ත්‍රයක් හඳුන්වා දිමට පියවර ගන්නා බව ද ගැමුණු විජේරත්න පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.