පොරොන්දු වූ පරිදි තම වැටුප් ප‍්‍රශ්නයට බලධාරීන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන මාර්තු මස 15 වැනිදා සිට යළිත් වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. පොරොන්දු ඉටු කිරීම සදහා මාර්තු 15 වැනිදා වනතුරු බලධාරීන්ට කල් ලබාදීමට පසුගිය 24 වැනි දා පැවති විධායක සභාවේ දී තීරණය කර තිබෙනවා.
එය ලිඛිත ව අමාත්‍යාංශය වෙත දන්වා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.2012-02-26
සරසවි ඇඳුරන් ආයෙත් වර්ජනයක කරන ලකුණු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.