2012-03-15

ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී 19 වනදා දක්වා රිමාන්ඩ්


කහවත්ත ද්විත්ව ඝාතනයට ආධර සහා අනුබල දුන්නැයි සැකපිට ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරි ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළා. ඝාතනයට ලක්වූ කාවින්ද්‍ය චතුරංගි සෙල්ලහේවා (18)
සිසුවියගේ සිරුර ඕපාතට රැගෙන යෑමට යොදාගත් ත්‍රිරෝද රියේ ලේ පැල්ලම් දෙකක් හා කෙස්ගසක් DNA ජාන පරීක්ෂණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.