බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් නිපදවූ දෙවන වාර්තා චිත්‍රපටය මඟින් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකල බවට චෝදනා 4 ක් ඉදිරිපත්කොට ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරේ ජනතාව වෙනුවෙන් ලබාදුන් ආහාර සඳහා වෙඩි තැබීම, LTTE පාලන ප්‍රදේශවල සිට රජයේ පාලන ප්‍රදේශවෙත පැමිණි ජනතාව දෙවනුකොට සැලකීම, පුදුමාතලන් යුද මුක්ත කලාපයට වුවමනාවෙන්ම බර අවි ප්‍රහාර එල්ලකිරීම හා තවත් චෝදනාවක් ඊට ඇතුළත්ය.
පහතින් දැක්වෙන්නේ එළෙස නිකුත් කළ වීඩියෝ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේදී හිටපු බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්ඩ් හා එක්කසත් ජාතීන්ගේ නියෝජිතයෙකුවූ ජෝන් හෝම්ස් මෙන්ම ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකුවූ භාෂණ අබේවර්ධන නමැති අයෙකුද සහභාගී කරවාගෙන අදහස් දැක්වීම් සිදුකොට ඇති අතර ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිඳු මානව හිමිකම් රැකීමක් සිදුනොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට එරෙහිව කතාකරන සියළු මාධ්‍යවේදීන් මේ වන විට මව්බිමෙන් බැහැරව සිටින බවද ඔහු පවසා ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.