ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන බියංකා පහතකුඹුර මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු සමග හාදකමක් ඇති කරගෙන ඇති බව වාර්තා වනවා. මොවුන් දෙදෙනා පසුගිය සති අන්තයේදී මේට්ලන්ඩ් ක්රසන්ට්හි පිහිටි ‘සිල්ක්’ අවන්හලේ පෙම්බස් දොඩමින් සිට ඇතැයි ද වාර්තා වනවා. මෙම මාධ්‍ය ජාල හිමිකරුවා මීට පෙර දැනට ජනපි‍්‍රය නිළියක් සමග හාදවී සිටි අයෙතු බවද විශ්වාස කටයුතු ආරංචි පවසනවා.
දේශපාලන ක්ෂේත්රය සමගද ඉතා කිට්ටු ඇසුරක් ඇති අදාළ මාධ්යහිමිකරුවාගේ සහෝදරයාද මෙරට ජනපි‍්‍රය චරිතයකි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.