සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් වී එෆ්.එම්. නාලිකාව මිලට ගෙන ඇති බව වාර්තා වේ.වී එෆ්.එම්. ආරම්භයේදී ජනතා විමුක්ති පෙරමුණ සතුවූ ගුවන් විදුලියක් වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙළ නායකයන් විසින් මිලියන 300 ක් වටිනා වී එෆ්.එම්. නාලිකාව ෆූමි එන්ටර්ප්‍රයිසස් ආයතනයට රුපියල් මිලියන 100කට විකුණනු ලැබිය.
නමුත් ඉන් ලැබී ඇත්තේද මිලියන 50 කි. කෙසේනමුත් ෆූමි එන්ටර්ප්‍රයිසස් ආයතනය සතුව පැවතුන වී එෆ්.එම්. මිලදී ගැනීමට දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් රැසක් තරඟ කලත් අවසානයේ එය මිලට ගැනීමට ජොන්ස්ටන් ප්‍රනාදු අමාත්‍යවරයාට හැකිවී ඇත. මේ සඳහා තවත් ප්‍රබල තරඟයක් දුන් ආණඩුවේ ඇමතිවරයෙක් වන්නේ අමාත්‍යය විමල් විරවංශ මහතායි.
Source : gossip9
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.