මුහුදු මාර්ගයෙන් නීතී විරෝධී ලෙස මෙරටට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පේසාලේ මුහුදු තීරයේ දී ඊයේ (25) අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔවුන් අතර ද්‍රවිඩ කාන්තාවක්, පිරිමි අයෙකු සහ තවත් පිරිමි දරුවෙකු වන බව තලෙයිමන්නාරම පොලිසිය පවසනවා. සැකකරුවන් අද (26) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2012-03-26
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.