යුද හමුදාවට උපකරණ සැපැයීයැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව පැවැරු හයිකෝප් නඩුව ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ෆොන්සේකා මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.
දෙවැනි යුද්ධාධිකරණයෙන් ඔහු වැරැදිකරු කරන ලද චෝදනා වලටම තවත් නඩුවක් පැවැරිය නොහැකි බව විනිසුරු ප්රකාශ කළා. ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්නට එරෙහි නඩුව මැයි 3 වැනි දාට කල් තැබීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.