2012-03-15

පිට කොන්ද තියෙන විනිසුරුවන් ඉඳීම ගැන සතුටුයි - ෆොන්සේකා (Video)


හයිකෝප් නඩුවෙන් මාව නිදහස් කරලා වටිනා තීන්දුවක් දුන්නා. ඒ විනිසුරුවරයාට අපේ ප‍්‍රණාමය යැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ වන පැවසුවේ හයිකෝප් නඩුවෙන් නිදහස ලබා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් අමතමින්.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ “
තවත් පිටකොන්ද තියෙන විනිසුරුවරයෙක් මේ රටේ ඉන්නවා කියලා අද ඔප්පු වුණා. අධිකරණයේ ගෞරවය රකින්න ඒවගේ අය තවත් ඉන්න ඕනි.’ ජයවේවා!“
උපුටා ගැනීම: ශ්‍රීලංකාමිරර්.කොම්



වීඩියෝ නිව්ස්ප්‍රස්ට්.එල්කේ

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.