2012-03-19

කහවත්තේ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වෙස් මාරු කරයි


කහවත්ත ද්විත්ව මිනී මැරුමේ සැකකරුවෝ සිවුදෙනා අද (19) උදේ  පමණ පැල්මඩුල්ල උසාවියට ගෙන එනු ලැබුවා. ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ සොයුරු රාජු හා ත‍්‍රීරෝද රියැදුරු චූටිමල්ලි යන තිදෙනාම ඔවුන්ගේ උඩුරැවුල් කපා තිබීම නිසා හඳුනාගැනීමට ද අපහසු විය. සැකකාරිය වන අසෝකා කොළඹ සිට එහි රැගෙන යනු ලැබීය. ‍

පොලිස් විශේෂ කාර්ය බලකාය උසාවිය අවට ආරක්ෂාව ආරක්ෂාවට යොදවා තිබුණා.
(උපුටා ගැනීම සහ ඡායාරූප අනුග්‍රහය - ලංකාදීප ඔන්ලයින්)






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.