2012-03-10

නිල ඇඳුමෙන් වහලෙ මත විරෝධයක


ඇල්පිටිය බස්නැවතුම්පළේ වහලය මත නැගී හමුදා නිල ඇදුමෙන් සැරසුණු පුද්ගලයකු  විරෝධතාවක නිරතවුණා. මොහු යුද හමුදාවේ සේවය කර ඇති අතර  ඝාතන සිද්ධියක සැකකරුවකු වීමත් සමග සේවයෙන් ඉවත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ වහළය මත නැගී තමන් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා අදාළ සැකකරු විරෝධතාවයේ නිරත වන අතර ඒ සම්බන්ධයෙන් බූස්ස යුද හමුදා කඳවුරට දැනුම් දුන් බව ද පොලීසිය පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.