ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා මේනක රාජපක්ෂ අතර හාදකමක් ඇතැයි යන කාරණාව මේවන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙනවා. මෙහි අලුත්ම තත්ත්වය මේ වන විට නෙහාරාට මේනක නැතිවම බැරිවීම බව වාර්තා වනවා. ඒ අනුව මේනක රගපාන සෑම ටෙලියකටම සම්බන්ධවීමට නෙහාරා පොරකන බවද ආරංචි වනවා.
එහි අලුත්ම තත්ත්වය මතුව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සිහින පියාපත් ටෙලි නාට්‍යයේ උදාරි වර්ණකුලසූරිය රඟපාන චරිතයට එක්වීමට නෙහාරා උත්සාහ කිරීමයි.
උදාරි මේවන විට මවක්වීමට ලකලැහැස්ති වන බැවින් සිහින පියාපත් ටෙලි නාට්‍යයයෙන් ළගදීම ඇය ඉවත්වීමට නියමිත බව පැවසෙනවා.
අලු යට ගිනි පුපුරු මෙන් විටින් විට ඇවිලෙමින් නිවෙමින් තිබූ මේනක රාජපක්ෂ හා ඔහුගේ බිරිය විරංගි අතර ගැටුම් මේවන විට දික්කසාදයක් දක්වා දුරගොස් ඇතැයි ද මේ අතර වාර්තා වනවා.
කෙසේවුවද මේනක හා විරංගි විවාහවූයේ තෙවසරක පේ්රමසම්බන්ධයකින් පසුව බවද පැවසෙනවා. මේ වනවිට මේනකට හා විරංගිට දියණියක් ද සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.