2012-04-22

ත‍්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු අත්අඩංගුවට


පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරණීය තර්ජන සිදුකළ බව කියන මහනුවර නගරයේ ත‍්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා කොළඹ සිට මහනුවර නගරයට පැමිණ ඇති බවයි. පැහැරගැනීම සිදුකළ ත‍්‍රීරෝද රථ රියදුරන් ඔහු ෂතුව තිබූ රුපියල් 19,700 ක මුදලක් සොරාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලීසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සැකකරුවන් අද අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අධිකරණෙය එහුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.