2012-05-17

ෆේස්බුක් කොටස් ප‍්‍රමාණය 25%කින් ඉහළට


සිය කොටස් ප‍්‍රමාණය සියයට 25කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පවසනවා. තවදුරටත් එහි කොටස් සඳහා ඉහළ  ඉල්ලූමක් පැවැතීම ඊට හේතුවයි. ෆේස් බුක් සමාගමේ සමස්ත කොටස් ප‍්‍රමාණය මිලියන 84ක්. ඉන් කොටසක් අලෙවි කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 34ත් 38ත් අතර මුදලකටයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.