2012-05-17

දිවි එපා වූ අමෙරිකානුව තට්ටු පහකින් පහළට පනියි


කොළඹ ප‍්‍රධාන පෙලේ හෝටලයක නැවතී සිටි විදේශිකයෙකු එහි පස්වැනි මහලෙන් බිමට පැන ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 46 හැවිරිදි ඇමරිකානුවෙක් වන ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙම විදේශීකයා මෙලෙස පස් වන මහලෙන් පැන්නේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් අනාවරන වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.