වත්තල පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා මැයි මස 15 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පමුණුවා තිබෙනවා. නඩු භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීම හේතුවෙන් මොහු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. එයින් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා 15 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කර කර තිබෙනවා.
2012-05-14
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.