2012-07-11

ඇමැති මර්වින් ගමන් බිමන් දැන් බසයෙන්


හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට මහනුවර බලා ධාවනය කළ පෞද්ගලික බසයකින් හසලක නගරයට  පැමිණීමට සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ බව  දැනගත් ඔහුගේ ආරක්ෂකයන් වහා එම බසය පසුපසින් හසලක නගරයට පැමිණ ඇමැතිවරයා සිය නිල රථයට නංවාගෙන කොළඹ බලා පිටත්ව ගිය බව හසලක පොලිසිය පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.