2012-09-19

තාත්තයි පුතායි එකතු වී ෆින්ලන්තයෙන් සැපක් අරන් මාට්ටු වෙලා


පිය පුතු දෙදෙනෙකු එක්ව විදේශීය කාන්තාවක් දූෂණය කළ පුවතක් හික්කඩුව ලේනතුඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. දූෂණයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 66ක් පමණ වන ෆින්ලන්ත ජාතික කාන්තාවක්. චෝදනාවට ලක්ව සිටින පියපුතු දෙදෙනාගේ නිවසට යාබද ඉඩමක් ඇය විසින් මෑතදී මිලදී ගෙන ඇතැයි විමර්ශනවලින් හෙළි වුණා. දූෂණයට හේතුව වී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ආරවුලක් බවයි සැක කෙරෙන්නේ. චෝදනාවට ලක්ව සිටින පියපුතු දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.