2012-07-24

ජැකලින්ගේ අලුත්ම ඩීල් එක.....



තමා උපයන මුදලින් වටිනා ඇඳුම් පැළඳුම් ගැනීම බොහෝ නිළියන්ගේ පුරුද්දක් වුවද ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඞ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් එසේ නොවන බව වාර්තා වනවා. ජැකලින් සිය ආදායම්වලින් වැඩි කොටසක් යොදවන්නේ ඉඩකඩම් මිලදී ගැනීමටයි.

ඉඩකඩම් වල වටිනාකම් දිනෙන් දින ඉහළ යන බැවින් ජැකලින්ගේ මෙම ආයෝජනය නම් ඵලදායි එකකි.
මේ ආකාරයෙන් ශ‍්‍රී ලංකාවේ ද ආයෝජන රැසක් සිදුකර ඇති ජැකලින් මුම්බායිවලදී මේ ආකාරයෙන් ආයෝජනය කිරීමට සැරසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ජැකලින්ගේ තවත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
























No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.