2012-09-20

වතුර බිල ලබන මාසේ ඉඳන් වැඩි වනවාලු


ලබන මස පළමුවැනිදා සිට ජල ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පාසල්වලට සහ  ආගමික ස්ථාන සඳහා මෙම සංශෝධනය බලනොපාන බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද සහන සැලසෙන පරිදි සංශෝධනය සිදු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.