ඒ අනුව 2012 නොවැම්බර් පළමු වෙනිදා සිට දිවයින් පුරා සංඛ්‍යාත භාවිතා කල ගුවන් විදුලි නාලිකා සඳහා මුළු දිවයින වෙත ආවරණය වන සේ සංඛ්‍යාත පරාස දෙකක් ලබාදී තිබෙනවා. මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇත. නිල ආකාරයෙන් අප වෙත ලැබුණු දැනට විකාශය වන ගුවන් විදුලි නාලිකා වල නව සංඛ්‍යාත පරාස මෙසේය.
ගුවන් විදුලි තරංග මාලා වෙනස් වීම
2012-11-01
87.6 / 87.8 ලයිට් එෆ්.එම්.
88.1 රන් එෆ්.එම්.
88.3 ඊ එෆ්.එම්.
88.6 / 88.8 සිංහ රේඩියෝ
89.1 / 89.3 ඉසිර රේඩියෝ
89.5 / 89.8 සිටි එෆ්.එම්. / ගැමිදිරිය
90.1 පිරෙයි එෆ්.එම්./වයඹ/යාපන ප‍්‍රාදේශීය සේවය
90.4 / 90.6 වෙට්රි එෆ්.එම්.
90.9 / 91.1 ෂා එෆ්.එම්.
91.4 අලෙයි එෆ්.එම්.
91.7 ස්වදේශීය සේවය (සිංහල)
92.2 / 92.4 එෆ්.එම්. දෙරණ
92.5 වයි එෆ්.එම්.
93 / 93.2 ගෝල්ඞ් එෆ්.එම්.
93.5 / 93.7 ලක්හඬ
94 වී.අයි.පී. රේඩියෝ
94.3 / 94.5 වෙළඳ සේවය
94.8 /95 නෙත් එෆ්.එම්.
95.3 මැක්ස් රේඩියෝ
95.6 / 95ග8 රිදම් එෆ්.එම්.
96.1 / 96.3 හිරු එෆ්.එම්.
96.1 / 96.3 හිරු එෆ්.එම්.
96.6 කිරුළ එෆ්.එම්.
96.9 කිස් එෆ්.එම්
97.1 රියල් රේඩියෝ
97.4 ඉංගී‍්‍රසි සේවය
97.6 ඉංගී‍්‍රසි/දඹාන/කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලි සේවා
97.9 සී.අයි.ආර්. (චීන ගුවන් විදුලිය)
98.2 / 98.4 සියත එෆ්.එම්.
98.7 / 98.9 සන් එෆ්.එම්.
99.2 ටී.එන්.එල්. රේඩියෝ
99.5 / 99.7 රෙඞ් එෆ්.එම්.
100 / 100.2 ශී‍්‍ර එෆ්.එම්
100.5 රන් එෆ්.එම්.
100.8 / 101 යර්ස් එෆ්.එම්.
101.3 / 101.5 බෞද්ධයා ගුවන් විදුලිය
101.8 සෙත් එෆ්.එම්. (මීගමුව) ටී.එන්.එල්. රේඩියෝ
102.1 /102.3 ස්වදේශීය සේවය (දෙමළ)
102.5 / 102.8 වසන්තම් එෆ්.එම්
103 ග්ලෝබල් රේඩියෝ
103.4 / 103.6 සූරියන් එෆ්.එම්.
103.9 / 104.1 ශක්ති එෆ්.එම්.
104.4 රංගිරි ශී‍්‍ර ලංකා
104.7 / 104.9 වෙන්ඩරල්
105.2 / 105.4 ලක්විරු
105.7 රංගිරි ශී‍්‍ර ලංකා
106 / 106.2 ලක් එෆ්.එම්.
106.5 / 106.7 සිරස එෆ්.එම්.
107 වී එෆ්.එම්.
107.3 රුහුණු/රජරට/කඳුරට/ඌව/විදුල/ කී‍්‍රඩා සේවය
107.5 රුහුණු/විදුල/ කී‍්‍රඩා සේවය
107.8 දෙමළ සේවය
මෙය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලදී.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.