සීගිරිය පර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි 10ක පමණ කොටසක් කඩා වැටී තිබෙනවා. අකුණු සැරයකින් ඇති වු කම්පනයක් ඊට හේතුවී තිබෙනවා. එහෙත් මෙම අකුණු පහරින් පුද්ගලයින් කිසිවෙකුට හානි සිදුව නැහැ. Photo By Kanchana Kumara Ariyadasa - Dambulla
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.