මාර්ග නීති කැඞීමක් සම්බන්ධයෙන් වැරැදිකාර වූ රියැදුරෙකු බේරාදීමට රුපියල් දහසක්ද, අරක්කු බාගයක් ද ගත් බව කියන කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව තඹුත්තේගම පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඡායාරූප අනුග්‍රහය : ලංකාදීප ඔන්ලයින්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.