ආහාර විෂවීමක් හේතුවෙන් මොරගහහේන ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 05 දෙනකු රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන කර්මාන්ත ශාලාවෙන් දුන් ආහාර මෙලෙස විෂ වී තිබෙනවා. ක්ලාන්තය සහ උදාරාබාධ හේතුවෙන් මෙම සේවිකාවන් ආහාර වේලෙන්පසුව හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වනවා.
2012-10-24
ආහාර විෂවිමකින් ඇඟළුම් සේවිකාවන් පිරිසක් රෝහලට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.