2012-11-03

හෙජින් නඩුවේ තීන්දුවකට එරෙහිව රජයෙන් අභියාචනයක්


හෙජින් ගිවිසුමට අදාළව ඩොයිෂ් බැංකුව අමෙරිකානු බේරුම්කාර අධිකරණයේ ගොනු කළ නඩුවට අනුව ප‍්‍රකාශක කර ඇති තීන්දුවට එරෙහිව අභියානචයක් ගෙන ඒමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වනවා. එහි ප‍්‍රකාශකයෙකු ස`දහන් කළේ ඒ ස`දහා අවශ්‍ය කටයුතු නීතීපති දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙමින් පවතින බවයි. අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කරමින් අමෙරිකානු බේරුම්කරණ අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන 60 ක වන්දියක් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.